Founder's Message
ආයුබෝවන්! මම සත්සරණි.
මම සෙවනගල ප්‍රදේශයේ ජීවත් වන උක් ගොවි පවුලක දියණියක්. අපේ පවුලට උක් වගාවෙන් ලැබෙන ආදායම මූලික ආර්ථික මාර්ගය වන අතර මගේ පියා 1996 වර්ෂයේ සිට උක් වගාව ක්‍රමවත්ව පවත්වාගෙන එනවා.
උක් ගොවියා උක් වගාව වෙනුවෙන් දරන උත්සාහය හා කැපවීම මා කුඩා කල සිටම දැකිනවා. ඒ කැපවීමේ අග්‍රඵලය ලෙස, සෙවනගල උක් මිටියාවත්තෙන් ලබා ගන්නා උසස්ම තත්වයේ උක් පැණි රසය, සුවඳ සහ ගුණය ලෝකයට ගෙන එමින් Muscovado Sugar ඔබ වෙත ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
Sathsaranee
Founder of Ceylista
මොනවද මේ Muscovado Sugar?
උක් පැණි වලින් අඩු refining ක්‍රියාවලියකින් සකසාගත්, ස්වභාවික සහ පෝෂණමය සීනි විශේෂයකි.
පෝෂණමය වටිනාකම
කැල්සියම්, මැග්නීසියම්, පොටැසියම් සහ ස්වභාවික මිනරල් සහිතයි.
අඩු සැකසුම් ක්‍රියාවලිය
ස්වභාවික ගුණය සහ කැරැමල් සුවඳ උපරිමයෙන් පවත්වා ගනී.
අඩු Glycemic Index
රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට විශේෂයෙන් උපකාරී වේ.
පරිසර හිතකාමී
පොලිතින් සහ කෘත්‍රිම රසායනවලින් තොර 100% ස්වභාවික නිෂ්පාදනයකි.
Certifications & Standards

IDB Certified

Food Tech Approved

Good Market Approved

Registered Business